මෙම දිය ඇල්ලේ ඉහළ පිහිටා ඇති අපූරු ස්වාභාවික පොකුණ තමයි යක්ෂයාගේ පොකුණ ලෙසින් හැඳින්වෙන්නේ.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යක්ෂයාගේ පොකුණ පිහිටා ඇති ස්ථානයයි |
වියළි කාලයේදී ජලය අඩු වීමත් සමග මෙම පොකුණ සංචාරකයන්ගේ නාන තටාකයක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් මෙම තටාකයේ ස්නානය කරන්නන් හා අඩි 355ක ප්රපාතය අතර ඇත්තේ ලිස්සන සුලු ගල් පර්වතයක් පමණයි. මෙම ගල් පර්වතයත් පිහිටා ඇත්තේ වතුර පහරට යටින්.
කොච්චර ලස්සන තැනක් උනත් කොච්චර අපූරු අත්දැකීමක් උනත් මෙතනින් නාගන්නනම් ඉතිං හිතේ හයිය නැතුව බෑ.
No comments:
Post a Comment