අන්තර්ජාලය හරහා නොමිලේම ක්‍රීඩා වැඩසටහන් සජීවීව නරඹන්න. එදිනෙදා යෙදෙන වැඩකටයුතුත් එක්ක තමන් කැමතිම ක්‍රීඩා වැඩසටහන් සජීවීව රූපවාහිනිය හරහා නැරඹීම අපහසු වෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. පහළින් දීලා තියෙන links වෙත ගොස් තමන්ට නැරඹීමට අවශ්‍ය තරගයට අදාළව ලබා දීලා තියෙන servers වලින් එකක් තෝරගන්න එක විතරයි.
පළමු වෙබ් අඩවිය (ක්‍රිකට් තරඟ පමණි)
දෙවන වෙබ් අඩවිය (සියලුම ක්‍රීඩා තරඟ)
තෙවන වෙබ් අඩවිය (ක්‍රිකට් තරඟ පමණි)
විශේෂයෙන් සඳහන් කරන්න ඕනි මේ වෙබ් අඩවි තුනේම සේවාවන් ලබාදෙන්නේ නොමිලයේ. එම නිසා කිසිම ආකාරයක ගෙවීමක් කරන්න සිදුවෙන්නේ නෑ.
The 2011 ICC World Cup semi-final between India and Pakistan at Mohali was one of the most anticipated clashes, drawing massive excitement from fans on both sides. Known for their fierce rivalry, the match promised electrifying action, big hits, and intense bowling as the teams battled for a spot in the final.
ReplyDelete